පොලිස් පොතෙන්


හෝමගම නිවසක් තුළ බැරයක සඟවා  තිබු ලක්ෂ දෙකහමාරක් වටිනා  ගංජා කිලෝ 8 ක්  සොයා ගත් බව පොලිසිය කියයි. ත්‍රිරෝද රථ රියදුරෙක් ද අත් අඩංගුවට  ගෙන ඇත.