ගල් ලොරිය රාවණා ඇල්ල පල්ලමේ


කළුගල් පටවාගත් ලොරියක් ඇල්ල වැල්ලවාය පාරේ රාවණා ඇල්ල අසලදී අඩි දහසක පමණ පල්ලමකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.

ලොරිය පල්ලමට වැටෙද්දී 24 හැවිරිදි රියදුරා දිවි බේරාගෙන ඇතැයිද එහෙත් රාවණ ඇල්ල පාමුල ලොරිය පොඩිපට්ටම් වී ඇතැයිද එය ගොඩගැනීම පවා බොහෝ දුෂ්කර යැයිද පොලිසිය පවසයි.

   20150922_081001[1] 20150922_080912[1] 20150922_080543[1] 20150922_080236[1]