ලක්දිය මැදුර පිරිසිදු වෙයි


නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අමාත්‍ය ධූරයේ වැඩ බාරගන්නා දිනයේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම අමාත්‍යංශයේ (ලක්දිය මැදුර) ඉදිරිපිට තිබූ කුණු කාණුව මේ වන විට පිරිසිදු කර ඇතැයි වාර්තාවේ.

ඇමැතිවරිය වැඩ බාරගන්නා දිනයේ මැසි මදුරුවන් පිරී දුඟද හමන කාණුවක්ව පැවැති එය ලංකාදීප එසැණ මගින් පෙන්වා දීමෙන් පසු මෙසේ පිරිසිදු කර ඇත.

kanuwa_201592243 kanuwa_201592244 kanuwa_201592245