උඩරට මැණිකේ දුම්රියේ දී පසුගිය දෙවැනි දා චීන කතකගේ අත් බෑගයක් පැහැරගත් මහනුවර අංපිටියේ අසංක බණ්ඩාරට හැටන් මහේස
දියත
ගංවතුර මැද්දේ දේව භක්තිය ඉස්මතු වේ
යාපනය,සූදුමලෙයි, මුරුග මූර්ති කෝවිලේදී එම ප්‍රදේශයට ඇති වු ජල ගැලීම් නොතකා ප්‍රදේශවාසීහු සුර අසුර යුද්ධය
රුමේනියා - නෝර්වේ සබඳතා තරවේ
විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා රුමේනියාවේ සහ නොර්වේ තානාපතිවරු හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වී
රාවණා බලය රතු එළිය දල්වයි
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලීම් කිහිපයක් ඇතුළත් ලිපියක් බාරදීමට අද පෙරවරුවේ රාවණා බලය සංවිධානයේ මහ
ලී කැටයම්කරු අමුතු කැටයමක් දාලා
අම්බලන්ගොඩ ගොඩහේන සිට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට වැඩි වටිනාකමක් ඇතැයි කියන කළුවර ද
අයිටීඑන් විගණන නිලධාරියා කොමිසමට අපහාස කරලාලු
ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන නිලධාරී ලසන්ත මංජුල අලගියවන්න බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ දු
ජගත් සමුළු ඇමෙරිකා තානාපති ලංකාවේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රබල රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මහත්මිය මෙරට නිල සංචාරයක් සඳහා අනිද්දා (21) දි
ආබාධිත සෙබළාත් පීසීට ගහලා
මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකුට පොල්ලකින් පහර දුන්නැයි කියන ආබාධිත සෙබළකුද තවත් සෙබ
මහින්දට එරෙහි පරීක්ෂණය සිකුරාදාට කල්යයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන විභාගය සිකුරාදාට ක
‘‘මාරපන දුන් ආදර්ශය අනුව යමු‘‘
රජය අපහසුතාවකට පත්වීමට ඉඩ තිබූ අවස්ථාවේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ඇමැති තිලක් මාරපන මහතා රටට මනා ආ
ඇවන්ගාඩ් අධිපතිට එරෙහිව රංජන් අල්ලස් කොමිසමට
මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිට සහ ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම්වරයකු බව ක
ජනපති - තායි උප අගමැති හමුවක්
දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති විසානු ක්‍රෙයා නගාම් අද (18) පස්වරුවේ දි මෛත්‍රීපාල සිරිසේන ජනපති හමු වි
‘ශිෂ්‍ය ගැටළු විසඳනු‘
පාඨමාලා මුදලට විකිණීම නවතා විශ්ව විද්‍යාල සිසුන්ගේ සුබසාධන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල ස
ගාලු ලෝක උරුමයේ කෑල්ලක් කඩයි
ගාලු කොටුවේ පෙඩ්ලර් වීදියේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගොඩනැගිලි දෙකක් සහිත ඉඩමක් ගාලු මහ නගර සභාවෙන් බදු දී ඇති
විද්‍යාත්මක ප්‍රකාශන වෙනුවෙන් ජනපති සම්මාන
විද්‍යාත්මක ප්‍රකාශන සඳහාවූ ජනාධිපති තිළිණ ප්රදානය අද බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ජනපති මෛත්‍රිපාල ස
උසාවියට කුඩු දමා ඉල්ලන් කයි
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සිර මැදිරියකට හෙරොයින් කුඩු පැකට් දෙකක් විසි කිරීමට තැත් කළැයි කියන පුද්ගලයකු ද
ශිෂ්‍යත්වයේ තත්ත්වය නංවන්න උද්ඝෝෂණයක්
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පහත දමා ශිෂ්‍යත්ව ප්‍රමාණය හා දීමනාව වැඩිකරන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (18) බත්තරමුල්ල අ
එස්.බී. ට සම්බන්ධ ලියවිල්ල නඩු පොතෙන් ගලවයි
ශ්‍රී ලංකාවේ ප්‍රකට නාරිවේද වෛද්‍යවරයකු වූ අභාවප්‍රාප්ත වෛද්‍ය ශිවා සින්නතම්බි කොළඹ සරසවියට පරිත්‍යාග ක
වැවේ දිය නෑමට ගිය සිසුවා ගොඩට නොඑයි
දොඩම්වල සිකුරාපත වැවේ නෑමට ගිය පේරාදෙණිය මැදි විදුහලේ උසස් පෙළ සිසුවකු අද (18) දියේ ගිලි මියගොස් ඇති බව පේරාදෙණිය
ජනක බණ්ඩාරට ඇප
මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙ
කුඩු රජයි බිරියයි ලොකුම නඩුවට පැටලේ
මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම් කළැයි කියන මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයි
සැමියන් වෙනුවෙන් බිරියෝ උසාවි යති
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩ
වාස්ගේ වාහන වාර්තාව නීතිපතිට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පාවිච්චි කළැයි කියන
2020 දී විධායකය ඉවරයි ?
විධායක ජනාධපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහත
උපාධිධාරීහු මහපාරේ : 10 ක් අරලිය මැදුරට යති
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ කොටුවේ ලෝටස් වටරවුමෙන් ගෝල්ෆේස් පාර තාවකාලිකව වසා දම
ඩෙංගුවා බරටම වැඩ
ඩෙංගු රෝගීන් 23,139 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව
රහස් කියන්නේ සිකුරාදා
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නව රජයේ මංගල අයවැය සිකුරාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ කාර්ය සඳ
නළා හඬවන්නේ බලාගෙනයි
වාහන නළා අධික ශබ්දය පරිසර දුෂණයක් බැවින් වාහන නලා නීති රෙගුලාසි පිළිබඳව මහජනතාව රියදුරන් සහ පොලිස
බලපිටි උසාවියේ ලක්ෂ හතර හමාරක් හොරු අරන්
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් වු රුපියල් 484,120 ක් නැති වු බව කියමින් එහි ලේඛකාධිකාරි යු ජි &
පොලිස් පොතෙන්
මාළු අහුරන පෙට්ටි වල අසුරා මන්නාරමේ සිට කොළඹට ගෙන ආ කේරළ ගංජා තොගයක් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව සුර

