ආබාධිත සෙබළාත් පීසීට ගහලා


මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකුට පොල්ලකින් පහර දුන්නැයි කියන ආබාධිත සෙබළකුද තවත් සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.