වැවේ දිය නෑමට ගිය සිසුවා ගොඩට නොඑයි


දොඩම්වල සිකුරාපත වැවේ නෑමට ගිය පේරාදෙණිය මැදි විදුහලේ උසස් පෙළ සිසුවකු අද (18) දියේ ගිලි මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

දොඩම්වල මුරුතලාවේ පදිංචි සාගර පුෂ්පකුමාර (17) නමැති මෙම සිසුවා මිතුරන් 9 දෙනකු සමග සිකුරාපත වැවේ දිය නෑමට ගොස් ඇතැයි කියති.

vlcsnap-2015-11-18-02h10m12s221 webchild_201511180