බලපිටි උසාවියේ ලක්ෂ හතර හමාරක් හොරු අරන්


බලපිටිය  මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක්  වු රුපියල්  484,120 ක් නැති වු බව කියමින් එහි  ලේඛකාධිකාරි යු ජි  පාලිත මහතා  බලපිටිය පොලිසියට  අද (18) පැමිණිලි කළේය