යාපනය,සූදුමලෙයි, මුරුග මූර්ති කෝවිලේදී එම ප‍්‍රදේශයට ඇති වු ජල ගැලීම් නොතකා ප‍්‍රදේශවාසීහු සුර අසුර යුද්ධය සනිටුහන් කරමින් දේව පූජාව පවත්වා ජල ගැලීම් හා වර්ෂාව නවතන ලෙස විශේෂ දේව මෙහෙයක් කළහ.