මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නව රජයේ මංගල අයවැය සිකුරාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ කාර්ය සඳහා දැන් සිටම ලක ලෑස්ති වෙයි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග , නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් සමඟ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී අද (18) අයවැය සකසද්දී.




