ඇවන්ගාඩ් අධිපතිට එරෙහිව රංජන් අල්ලස් කොමිසමට


මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපති  නිස්සංක සේනාධිපතිට සහ ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම්වරයකු බව කියන සයුරු සමරසුන්දරට එරෙහිව නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.

අන්තර්ජාලයේ තිබූ ඔවුන්ගේ හඬ ඇතුළුත් බව කියන හඬපටයක් ද රාමනායක මහතා කොමිසමට බාර දී තිබේ.