ඩෙංගුවා බරටම වැඩ


ඩෙංගු රෝගීන් 23,139 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 750 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි.