මීට පෙර පත් වූ සෑම රජයක්ම වාගේ මේ ආණ්ඩුව ද රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද හා සහනාධාර කප්පාදු කිරීම අරඹා ඇතැයි රජයේ
දියත
‘ශ්‍රීලනිපෙ ඇමැතිවරු අයවැයට ඡන්දෙ දීලා ගමට යන්නේ කොහොමද?‘
මේ අයවැය රජයේ සේවකයින්ට කිසිම සහනයක් නැති එකක් බවත් දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කර නොමැති බව
ගෑස් අඩු නිසා ආප්ප මිලත් අඩු කරන්නලු
ගෑස් මිල වැඩි වු සෑම විටම ඊට සමගාමිව ආප්පයක මිල, තේ කෝපයක මිල පවා ඉහළ ගියත් යහපාලන රජයේ මංගල අයවැයෙන් ග
හමුදා තිදෙනා යළි රිමාන්ඩ්
ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ ලුතිනන්
මුහුදු බඩ දුම්රියක් පීලිපනි
මග්ගෝන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මගී දුම්රයක් පීලිපැනීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය දකුණ
මොරටු සරසවියේ තාක්ෂණ සිසුහු කලාවට බරවෙති
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මග පෙන්වීම යටතේ තුන්වැනි වසර සිසුන්ගේ මූලිකත්වයෙන්
කයිට්ස් නව දෙනා යළි රිමාන්ඩ්
යාපනය කයිට්ස් පුන්කුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සමූහ දූෂණය කර මරා දැමීයැයි සැකපිට රිමාන්
යෝග ඇබෑසිය ගහ උඩට යයි
ඉන්දියාවේ මහරස්ට ප්‍රාන්තයට අයත් නෙරල් ග්‍රාමයට අප ගියේ සුන්දර සගුනා උද්‍යානය දැකබලා ගැනීම සදහායි. එහිදී නො
‘ඩීලුත් එපා : දූෂණයත් එපා‘
‘ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹ
දොර වහගෙන කුඩු පැකට් කළත් පොලිසියෙන් පනී
කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ස්ටේස් පාරේ නිවසක දොර ජනෙල් වසාගෙන හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි බව කියන අඹුසැමි යු
එච්.කිව්.අයි උසාවියෙන් සමාව ගනී
ආනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක
තාරකා ඉබ්බන් ඇල්ලූ මිනිහෙක් අල්ලයි
පල්ලම මදවක්කුලමේ තාරකා ඉබ්බන් අට දෙනෙකු සගවා සිටි බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරයි
මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරමින් රජයේ හා පෞද්ගලික රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍ර ලේඛයක් යවා ඇත.
‘‘අයවැය බැම්ම කැඩූ වැවක් වගෙයි‘‘
මුදල් අමාත්‍යවරයාගේ අයවැය අලංකාර ලෙස පෙනුණත් එයින් අත්වන ඉදිරි ප්‍රතිඵලය අති බිහිසුණු යැයි ජනතා විමුක
5000 වැඩේ 1100න් කරගන්න වලි කති
පරණ මිලටම දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇතැයි අපේ වාර්තාක
ඉසුරුපාය ලොන්ඩරියක්
ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ රෙදි වැලක දර්ශනයකි මේ. ඉ
ත්‍රිරෝද/ යතුරුපැදි දුම් බද්දෙන් නිදහස්
දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) ස
‘අයවැයෙන් ජනපතිගේ නම්බුවත් බම්බුවට දාලා‘
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති තීරණය කිරීම හොඳ දෙයක් බව පවසන සමන
උපාලි කොඩිකාරට තව නඩුවක්
ඇප කොන්දේසි කඩ කළැයි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරට නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ප
ජී.ඇල්.පීරිස් එෆ්සීඅයිඩියට
හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්&zw
‘ඇවන්ගාඩ්ට සුදුහුණු ගාන පිරිස් ඉන්නවා‘
ඇවන්ගාඩ් සමාගම හා සමුද්‍ර ආරක්ෂණ සේවාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පසුගිය පෙබරවාරි මාසයේ සිට රාජයේ අවධානයට යො
නර්තනයෙන් ජාත්‍යන්තරය ජයගත් පරිගණක ඉංජිනේරුවා
දේශීය නර්තන ක්ෂේත්රයට පොපින් ඩබ්ස්ටෙප් (Popping Dubstep) නව නර්තන ශෛලියක් හ
‘ලංකාවේ හොඳ සමගියක් තියෙනවා : උතුරට සතුටත් උතුරනවා‘
‘ශ්‍රී ලංකාවේ කෙතරම් එකමුතුවක් තිබෙනවාදැයි මේ සංචාරයේදී දුටුවා. අද මේ ජනතාව සතුටින් ඉන්නවා. උතුර පමණක් නොව මු
ගෑස් දැන් 1346 යි
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල් 1346 ක් දක්වා අඩුකර ඇතැයි ගෑස් සමාගම් පවසයි. අ
අන්තරේ දින පහක පාගමනක් අරඹයි
පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන
ඔබත් දන්ත ප්‍රතිකාරවලට බයද?
කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය-හර්ෂ මාරසිංහ බ
‘වතු ජනතාවට අයවැය වාසනාවකි‘
මෙවර අය වැයෙන් වතු ජනතාව වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කර ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකමි සහ ප්‍රජා සංවර්ධ
ජෙයරාජ් ඝාතන නඩු විභාගය අප්‍රේල් මාසයේ
හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය
දරුවා පන්සලේ දමා ගිහින්
සූරියවැව විහාරගල අලිඔලු ආර පිරිවෙනට දරුවකු සමඟ පැමිණි කාන්තාවක් දරුවා පන්සලේ දමා ගිය බව පරිවේනාධිපති ගැටමාන්න
විමල් වීරවංශගේ පිරිසක් උසාවිය ළඟ විරෝධයේ
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මා

