පල්ලම මදවක්කුලමේ තාරකා ඉබ්බන් අට දෙනෙකු සගවා සිටි බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
තාරකා ඉබ්බා වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව දැඩි ආරක්ෂිත සතෙකි. වියළි කලාපයේ දිවි ගෙවන ශාඛ භක්ෂිකියෙකි. ගොඩබිම පමණක් වසර 200 ආසන්න කාලයක් ජීවත්වත් වෙයි.




