විමල් වීරවංශගේ පිරිසක් උසාවිය ළඟ විරෝධයේ


ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මාතා සංවිධායන හෝමාගම දුම්රියපොළ පාරේ බෝගහ අසළ විරොධතාවක් ඇරැඹීය.

අත්අඩංගුවට ගෙන ඇති හමුදා සාමාජිකයෝ එක්නැළිගොඩ නඩුව සඳහා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබූහ.

මේ ආණ්ඩුව කොටි සැකකරුවන් නිදහස් කරන ගමන් රණවිරුවන් හිරගෙට දක්කන බව විරෝධතාකරුවෝ කියති.

20151123_095229 20151123_095240