අන්තරේ දින පහක පාගමනක් අරඹයි


පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයය අසලන් පාගමනක් ආරම්භ කළේය.

පාගමන ලබන 27 වැනි දා කොළඹ කොටුවෙන් අවසන් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුවුම්කරු ලහිරු වීරසේකර කියයි.

DSCN1971_20151123pea pera_20151123DSCN197-25 pera_20151123DSCN1975

ඡායාරූප හා වීඩියෝ - සෙනරත් බණ්ඩාර