සූරියවැව විහාරගල අලිඔලු ආර පිරිවෙනට දරුවකු සමඟ පැමිණි කාන්තාවක් දරුවා පන්සලේ දමා ගිය බව පරිවේනාධිපති ගැටමාන්නේ විජිත හිමියෝ පැවැසූහ.
සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ නමුත් මව සොයාගත නොහැකි විය. දරුවාගේ ඇඟේ තුවාල තිබෙන බවද පොලිසිය කියයි.