ජී.ඇල්.පීරිස් එෆ්සීඅයිඩියට


හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔහුගේ කාලයේ විදේශ අමාත්‍යංශයේ සිදුවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පවසයි.

IMG_3125 IMG_3139 IMG_3148 IMG_3164

 

ජායාරූප හා  විඩියෝ ළහිරු හර්ෂණ