ඇඹිලිපිටිය නගරයේ පසුගිය 4 වැනිදා සාදයකදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවෝ ශ
දියත
‘ත්‍රීමලේ කඳවුරට වඩා හිරගෙදර හොඳයිලු‘
‘බලය නැතිවිට කරන ප්‍රකාශ බැලූවිට බලය තිබුණා නම් කෙසේ වේදැයි‘ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැන
‘එකම දැයක් වී - මහ බලයක් වී - පෙරටම යමු ලංකා‘
බ්‍රහස්පතින්දා පැවැත්වෙන 68 වැන නිදහස් උළෙලේ පෙරහුරුව අද (2) පෙරවරුවේ ගාලු මුවදොර දී පැවැත්විණි. ත්‍රිවිධ හ
ඇඹිලිපිටිය ඒඑස්පීට මිනීමැරුම් චෝදනා ?
සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයේදී සොයාගත් සාක්කි මත ඇඹිලිපිටිය සහකාර පොලිස
සීගිරි අභය භූමියේ දඩමස් ජාවාරමක්
සිගිරිය අභය භුමියේ සංවිධානාත්මකව කරගෙන ගිය දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට සීගිරි වනජීවි කණ්ඩායමක්
සාම්පූර් සිසුවාගේ ඝාතනයට තවත් සිසුවෙක් සැකපිට
සාම්පූර්හි හය හැවිරිදි පාසල් සිසුවකුගේ ඇඟේ ගලක් ගැට ගසා ළිඳට දමා මරා දැමීයැයි සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවක
හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 1200ක් මරු කටේ
තමිල්නාඩුවේ සිට බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණ
නිදහසේ අභිමානයට රටම සැරසේ
68 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට සියලු දෙනා සුදානමින් සිටිති. ජාතික නිදහස් සමරු උත්සවය බ්‍රහස්පතින්දා (4) පෙර
‘එන්සිනා‘ දිවි රඟ මඩලට සමුදෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ සුසිලා කුරගම සඳුදා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 72 වැනි වියේ පසුවූ ඇය ‘කෝපි කඩ
උතුරේ කාරයකින් රන් බිස්කට් 70 ක් එළියට
චාවකච්චේරියේ දුම්රිය පොළක් අසලදී අද අලුයම කාරයක් පිරික්සු පොලිසිය රුපියල් හාරකෝටියක් පමණ වටින
උතුරේ ගෙවල් බිඳින්නා පොලිස් දැලේ
යාපනය පේදුරුතුඩුවේ කට්ටපිරායි නිවසකට මහ දහවල් ඇතුළු වු සොරෙකු රුපියල් පනස්පන් දහසක් හා මත්පැන් &nbs
පෝර සැඟවූ 25කට දඩ : පෝරත් රාජ සන්තකයි
සඟවාගෙන සිටි රසායනික පොහොර බව කියන කිලෝ 3000ක් පමණ රාජසන්තක කළ බව හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන
දෙදරු පියා නින්දේදිම මරලා : සැකකරුවෝ රිමාන්ඩ්
හම්බෙගමුව රතඹලාගම ප්‍රදේශයේ හේනක පැලක මැස්සක් මත නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්&zw
‘යෝෂිතට අනුකම්පා කරන්න එපා‘
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සානුකම්පිතව නොබලන ලෙසත්, යහපාලන ආණ්ඩුව මගින් හොරු අල්ලනවා යැයි කියූ නමු
ෆොන්සේකා-එජාප ගිවිසුම බදාදා?
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම බදාදා (03)
එස්.ටී.එෆ්. කොස්තාපල්ට මගුල් ගෙදරදී ගහයි
පයාගල ප්‍රදේශයේ මංගල සාදයකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ කොස්තාපල්වරයකුට පහරදුන
දකුණු සුපිරි මගේ බස් අද කොට - උඩ
දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ලේ සිට අලූතින් බස් රථ දහයක් එකතු කළැයි පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් අද වර්ජනයක්
නව පරපුරට නව තාක්ෂණය
නව පරපුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලබා දී ඔවුන් නව තාක්ෂණයෙන් ඉදිරියට ගෙන ඒම රජයේ වගකීමක් බව මෛත්‍රීපාල සි
කෙල්ලන් නිරුවතින් නටවන්න ගිහින් අධ්‍යක්ෂක කූඩුවේ
‘නටල බලමුද’ යනුවෙන් හැඳුන්වාගත් චිත්‍රපටයක නාටුමක් සඳහා යොදාගත් තරුණියන් තිදෙනෙකු පෙර පුහුණුවීම් වලදී නි
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කප්පාදුවක්?
මේ වසරේ විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවක් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ
සෙල්ල කතරගම සෙල්ලම් එළියට
සෙල්ල කතරගම නගරයේ දේවාල භුමියට යන මාර්ගයේ තාවකාලික වෙළෙන්දෝ රැසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගරයෙ
සඟ සසුනට තවත් දස නමක්
දඹුල්ල බුලාගල රණ්දෙණිය විහාරයේ දී කුල දරුවෝ දස දෙනෙක් පැවදි බිමට ඇතුළු වූහ. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ ප
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගේනන් එපා
ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර ච
'ධීවර උද්ඝොෂණය පිටුපස දේශපාලන හස්තයක්' - ධීවර ඇමති
හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ පැය තුනක් පුරා හිර වී සිටි විදේශීය සංචාරකයෝ 55 දෙනෙක් කළුතරට යවනු ලැබූහ. හලාවත ගමන අවල
සිංහල රාවයේ මහලේකම් හිමිත් රිමාන්ඩ්
හෝමාගම උසාවියට බාර වූ සිංහල රාවයේ, මාගල් කන්දේ සුදත්ත හා බඩල්කුඹුරේ ආරිය ශාන්ත යන හිමි වරු හෝමාගම මහේස්ත්‍රාත්
අතරමගදී බ්රේක් නොගහන බව මහින්ද කියයි.
මුදල් විශුද්ධි කිරිමේ පනත අපට ගේන්න සිද්ධ වුයේ ත්රස්තවාදීන් ඔවුන්ගේ මුදල් මේ රටට ගෙනවුත් ආයෝජනය කරනු ඇතැයි බ
සිල් බිඳ ගත් නදීෂා ආයෙත් තනි වෙලා
ඉරාජ්ගෙ “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික් වීඩියෝවෙ මුව සිප ගැනීමේ දර්ශනවලට පෙනී සිටි නිසා &l
තාක්ෂණ නගර හතරක් නම් කරයි
සරසවි අධ්‍යාපනය අහිමි හා පාසල් අධ්‍යාපනය හැර යන දරුවනට තොරතුරු තාක්ෂණය පදනම් කරගත් රැකියා &nb
දේශපාලනය බෑ : අභයාරාමයට අතුරු තහනමක්
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන , මාධය හා වෘත්තීය සමිති සාකච්ඡා
"ධීවර රාජ්‍ය ඇමතිට වැඩ බෑ : විශ්වාසත් නෑ"
ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද ධීවර අමා

