තාක්ෂණ නගර හතරක් නම් කරයි


සරසවි  අධ්‍යාපනය අහිමි  හා  පාසල්  අධ්‍යාපනය හැර  යන දරුවනට තොරතුරු  තාක්ෂණය පදනම්  කරගත්  රැකියා  අවස්ථාව උත්පාදනය කරන බව විදුලි  සංදේශන හා ඩිජිටල්  යටිතල පහසුකම්  ඇමැති  හරින්  ප්‍රනාන්දු  මහතා  අද (01) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ  පැවැති මාධ්‍ය  හමුවක දී  පැවසිය.

'රටක්  දියුණූ කළ යුත්තේ  හරි  ක්‍රම වේදයකටයි. ගමේ  සිරිතට  ණය අරන්  ලෝකේට  පෙන්න ගෙයක්  හඳනවා  වගේ  රටක් දියුණූ  කරනන්න බැහැ'. ඒ  සඳහා  නිශ්චිත ප්‍රතිපත්ති හා  සැලසුම්  ඕනෑ. ඉලක්ක ගත විදියට  සංවර්ධනය කරන්න අවශ්‍ය  බව ඔහු කීහ.

කොළඹ,නුවර,ගාල්ල හා  යාපනය තොරතුරු  තාක්ෂණ නගර හතරක්  ඉදි කිරිම සඳහා  යෝජනා  වී ඇති බව හෙතම වැඩිදුරටත් කීවේය.

DSC_3409 DSC_3458