නිදහසේ අභිමානයට රටම සැරසේ


68 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට සියලු දෙනා සුදානමින් සිටිති.

ජාතික නිදහස් සමරු උත්සවය බ්‍රහස්පතින්දා (4) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතය.

‘එකම දැයක්, මහ බලයක්’ යන්න මෙවර නිදහස් උළෙලේ තේමාවයි. ‍එදින පස්වරුවේ ගාලු මුවදොර පිටියේදි සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය. රථ වාහන, කාර්යාල සහ නිවෙස්වල  මෙන්ම බලන බලන සැමතැනම ජාතික කොඩි ඔසවා ඇත.

Freelance__2016221033-3-copy Freelance__2016221033-5-copy Freelance__2016221033-c4opy Freelance__2016221033-copy freelance4-201622copy