සඟ සසුනට තවත් දස නමක්


දඹුල්ල  බුලාගල රණ්දෙණිය  විහාරයේ දී කුල දරුවෝ දස දෙනෙක් පැවදි බිමට ඇතුළු වූහ. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ කාරක සංඝ  සභික ශ‍්‍රි ජිනරතන සාමණේර  භික්ෂු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හල්මිල්ලවැවේ පේ‍්‍රමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මේ පිංකම සිදු විය.

DSC06459 DSC06492 DSC06503 DSC06521 DSC06530