එස්.ටී.එෆ්. කොස්තාපල්ට මගුල් ගෙදරදී ගහයි


පයාගල ප‍්‍රදේශයේ මංගල සාදයකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය තවත් පිරිසක් සොයයි.

පහරකෑ කොස්තාපල්වරයා නාවුල රෝහලට ඇතුළත් කර ඇත.