උතුරේ කාරයකින් රන් බිස්කට් 70 ක් එළියට


චාවකච්චේරියේ  දුම්රිය පොළක්  අසලදී  අද අලුයම කාරයක්  පිරික්සු  පොලිසිය රුපියල්  හාරකෝටියක්  පමණ වටිනා  රන්  බිස්කට්  70 ක්  සොයා ගත්තේය. පනස්පස් හැවිරිදි  එම කාන්තාව ද කිලෝ 7 ක්  බරැති රන් තොගය ද සමඟ අධිකරණයට  ඉදිරිපත්  කිරිමට  නියමිතය.

12650258_725358280935107_664605077_n (Copy) 12660474_725358260935109_1358062482_n (Copy) 12666436_725358274268441_716960094_n (Copy)