නව පරපුරට නව තාක්ෂණය


 නව පරපුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලබා දී ඔවුන් නව තාක්ෂණයෙන් ඉදිරියට ගෙන ඒම රජයේ වගකීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (01) කොළඹදී පැවසුවේය.

තාක්ෂණික මෙවලම් වලින් ලබා ගන්නා දැනුම් රටේ සංවර්ධන කාර්යයන්ට අත්‍යවශ්‍ය වන බව ද ජනපති පැවසීය.

හෝමාගම පිටිපන ඉදි කිරීමට නියමිත ජාතික තොරතුරු මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රෝනික් ආකාරයට සංකේතාත්මකව මුල් ගල තැබීම අවස්ථාවට සහභාගී වෙමින් කොළඹ කොටුව ජනපති මන්දිරයේදී මේ බව පැවසීය

DSC_3490 DSC_3513 DSC_3519 DSC_3553 DSC_3611 DSC_3637