මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම
දියත
හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි
වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි
වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද
පනාපිටිය වේල්ල 100% ක් ස්ථාවරයි
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ
කොටුවී සිටි ගැබිණි මව්වරු ගුවනින් රත්නපුර රෝහලට
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී පැවති ප්‍රදේශයන් හි රෝහල් ගත වී
ලිප්ටන් සීට්හිදී වතුකම්කරුවෝ සංචාරකයන්ට පහර දෙති
හපුතලේ ලිප්ටන් ෂීට් හී සංචාරකයින් තිදෙනකු පිටරත්මලේදී වතු කම්කරුවන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා දියතලාව මූලික
ලංකාගමට ආහාර ගුවනින්
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ගම්මානය වූ ලංකාගමට අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආහාර හා පා
දක්ෂිණ අධිවේගයේ කොටසක් වැසෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට මාතර දෙසට පැමිණෙන සිය
ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව
ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප්‍රදේශයේ දී හෙලිකොප
ලක්ෂ තුනකට විදුලිය නෑ
ආපදා තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුර හා කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ලක්ෂ තුනකට ආසන්න පිරිසකට විදුලිය නොමැ
සා.පෙළ අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය -2017 සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූනි 15 දක්වා කල් දැමූ බව විභා
බදුල්ල රොක්හිල් රක්ෂිතය ගිනි ගනියි
වියලි කාලගුණයක් පවතින බදුල්ල රොක්හිල් රක්ෂිතය පැය තුනක පමණ තිස්සේ ගිනි ගනියි.
ඉදිරි දින දෙකේ සුළං සමග වැසි
මධ්‍යම බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී උතුරු දෙසින් බංග්ලාදේශය කරා ගමන් කළ හැකි බවත් මේ
‘ආපදා මරණ සහ හානියට පත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි‘ - ඇමැති රාජිත
මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් 151 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. පවතින තත්ත්වය පිළිබ
ඉන්දියාවෙන් තවත් ආධාර නැවක්
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියලි ආහාර වර්ග ඇතුළු ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් දෙවන නෞකාව අද( 28) කොළඹ වර
ගංවතුරෙන් විනාශයට පත් විභාග සහතික නොමිලේ
ගංවතුරෙන් විනාශයට පත් විභාග සහතික නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩී.බ්.එම්.එන්.ජේ.පු
ශ්‍රී ලංකාවට සහය දෙන්න ඕස්ට්‍රේලියාව සූදානම්
හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත්වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය ස
හෙට සහ අනිද්දා දකුණේ පාසල් වහයි
ගංවතුර හේතුවන් ආපදාවට පත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් වල දරුවන්ට හෙට (29) සහ අනිද්දා (30)පාසල් නිවාඩු දුන් බද දකුණු
ජෙනරේටරයෙන් විදුලිය ගත් එකම පවුලේ 4ක් මිය යති
පවතින ආපදා තත්ත්වයෙන් විදුලි බලය විසන්දි වීම නිසා විදුලි උත්පාදන යන්ත්‍රයක් මගින් විදුලිය ගත් රොටුඹ ඌරව ප්‍රදේ
මඩකලපු මුහුදත් රළු වෙයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළ පෙදෙස්වල හමන දැඩි සුළඟ හේතුවෙන් මුහුද රළු වීමක් සිදුව ඇති බවට දිස්ත්‍රික් ධීවර රැක
නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24 ක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 28 දහවල් දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව ර
පාසල් ගැන තීරණ ගන්න පළාත් හා කලාප බලධාරීන්ට ඉඩ
බස්නාහිර පළාතේ ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශවල අවදානම පහව යනතුරු පාසල් වසා තැබීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර ඇත.
‘ගිංගඟ වේල්ල බේරාගැනීමට හැකියි‘
බද්දේගම නගරාසන්නයේ ගිංගඟ වේල්ලේ ජල කාන්දුව හේතුවෙන් වේල්ල කැඞී යාමේ අනතුරෙන් මුදාගත හැකි තත්ත්වයට පැමිණ ඇතැයි
මාතරට ආපදා සහන මධ්‍යස්ථානයක්
මාතර ආපදා සහන සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය මාතර මීරා ජුම්මා පල්ලියේදී ස්ථාපිත කර ඇත.
දියගම ගංවතුර බැම්මේ අගුල්දොර ස්ථාවරයි
කළුතර, දියගම, දොඩම්මුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ගංවතුර පාලන වේල්ලේ පිහිටි ‘අගුල් දොර‘ කැඩී යාමේ අවදානමක් නැතැයි කොළ
පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්යක්ෂ
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ
සහන සැලසීමට ගොස් මියගිය ගුවන් භටයාට උසස්වීමක්
ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප්‍රදේශයේ දී හෙලිකොප
ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට ජාත්‍යන්තරයෙන් සහය
අධික වර්ෂාව, ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දැක්වීමට එක්සත් ජාතී
පොසොන් දන්සල් අවතැන් ජනයාට දෙන්නැයි මල්වතු නාහිමියෝ ඉල්ලති
පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කර ඇති වෙසක් උත්සව හා දන්සැල් ආදිය සදහා වියපැහැදම් කරන දෙයින් කොටසක් හෝ මේ ප

