මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරග
දියත
ආපදා නිසා ඉන්ධනහල් 23ක් අක්‍රියයි
ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙ
මරදාන දුම්රියපොළේ බත් පාර්සල් එකතු කිරීමට බාධක
ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර
ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ්රලියාව විසින් රුප
රත්නපුරේ ගංවතුර යළි ඉහළට
රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි.
කොත්මලේ ජලාශයෙන් මළ සිරුරක් මතු වෙයි
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (30) සොයාගත් බව තලවාකැලේ පොලීසිය කියයි. එම කාන්තාවගේ වයස අවුරුද
නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දිගු කෙරේ
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවී
ගංවතුරට හසුවූ නිවසට කිඹුලොත් බැල්ම හෙළති
නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිද
රත්නපුර ආධාර හිතවතුන්ට පමණයි
රත්නපුර විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දීම නිසි ආකාරව නොකරන බව අාපදාවට ලක්වූවෝ චෝදනා කරති.
යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඒ9 පාරේ උද්ඝෝෂණයක
යුධ සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ අතුරුදහන්වූව
ආපදාවකදී අවතැන්වන්නන්ට වැඩි මුදලක් වෙන් කෙරේ
ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය ඇමැති ඩිලාන් වැටුප පරිත්‍යාග කරයි
ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජ
විදේශීය මූල්‍යාධාර සියල්ලම නිවාස ඉදිකිරීමට
ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට
කැලණි ගඟ නිම්නයේ ඉහළට වැස්ස වැඩිවෙයි
අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැ
ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම වහාම නවත්වයි
දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සිය
සුනිල් මිහිඳුකුල දිවි සැරිය නිම කරයි
පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සිළුමිණ සමකර්
කළමැටියේ ධීවර යාත්‍රා පහක් මුහුදට බිලි
හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති බව කළමැටිය ධීවරය
පොලිස් ජිප් රිය බස් රියක ගැටී ඒඑස්පී රෝහලේ
ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළ
සහන කටයුතුවල යෙදී සිටි හිමිනමකට මරණ තර්ජන
මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහ
මීගමුව බන්ධනාගාරයේ රැඳවියෝ සිව්දෙනෙක් පළා යති
මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරු කරගෙන සිරකරුවන් සිව් දෙනකු පළාගොස් ඇතැයි මීගමුව පොලිසිය පවසයි.
දිඹුල පවුල් 19ක් ඉවත් කෙරේ
නායයැමේ අවදානමක් හේතුවෙන් දිඹුල යුනිෆිල්ඩ් වතුයායේ වතු පවුල් 19ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට දිඹුල පොල
දකුණේ ගංවතුර - උතුරේ නියගය
උතුරු පළාතට මාස කිහිපයක සිට වර්ෂාව නොලැබීමත් සමඟ පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 130,243ක පුද්ගලයින
උතුරේ අපරාධ ගැන සොයන්නැයි මහ ඇමැති කියයි
උතුරු පළාතේ සිදුවන අපරාධයන්හි නියම වරදකරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් රටේ බහුතර ජනතාව දෙමළ ජනතාව කෙරෙහි සැකය
රොටුඹ කන්දේ පිරිස ඉවත් කරයි
ගංවතුර බැස යද්දී වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි. ජලයෙන් යට වූ ළ
රත්නපුර පොත්ගුල් කන්දෙන් 45ක් ඉවත් කෙරෙති
රත්නපුර පොත්ගුල් කන්දේ නායයෑමේ අවධානමක් නිසා නිකගහ කොළඹ යායේ පවුල් 20ක පමණ පොද්ගලයෝ 45 දෙනෙක් ඉවත් කරනු ලැබූහ.
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි
ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා ඇත. මේ අතර ජල මට්ටම පහත බැස ඇති පෙදෙස් ව
බද්දේගම ජල කාන්දුවට වැලිකොට්ට බැම්මක්
බද්දේගම නගරයේ ක්‍රිස්තුදේව විද්‍යාලයය අසල වේල්ලෙන් ජලය කාන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් පසුගියවර පැලැස්තර
ඉන්දියාවෙන් ආ වෛද්‍යවරු ප්‍රතිකාර අරඹති
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ ක
මෝරා‘ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ගිලගැනීමට සැරසෙයි
බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම කොටසේ ඇති වී තිබෙන දැඩි අවපීඩන තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ‘මෝරා’ සුළි කුණ
අවතැන් වූවන් වෙනුවෙන් සඟරුවන පිණ්ඩපාතයේ
ගංවතුරින් හා නායයාමෙන් අවතැන්වූ ජනතාවට සහන සැපයීම සඳහා බදුල්ල ඵෙතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ සංඝරත්නය

