පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරු ඉගෙන්විම්වල නොයෙදි ආපසු යාම නිසා අද (21) පාසල් කටයුතු සම්පුර්ණයෙන් නැවතී
දියත
සයිටම් වීරෝධී වැඩ වර්ජන රටපුරා
සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු අද (21) උද්ඝෝෂණයක් ඇරඹුහ.
පුත්තලමේ කුඹුක්ගස් 100ක් කැපීමේ විමර්ශන පොලිසියට
පුත්තලම මනල්තිව් ග්‍රාමය හරහා ගලා බසින මීඔයේ අතු ගංගා දෙකක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ දෙපස පිහිටා ඇති වසර සියයකටත් ව
පොලිසියකින් රුපියල් 25000යි බෝතල් 10යි
පොලිස් දින උත්සය සඳහා වෙහෙසුණු පොලිසියේ 100කට පමණ සාදයක් පැවැත්වීම සඳහා ඌව පළාතේ පොලිස් ස්ථාන නවයකින් මුදල් සහ මත්
අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයකු වුවත් මෙරට නීතියට යටත් - බැඳුම්කර කොමිසම
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් විදේශිකයකු වුවත් ඔහු ලංකාවේ නීතීයට යටත් අයකු වන හෙයින් කොමිසම හමුව
විදුලි සේවක වර්ජනය අවසන්
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ
මාස 11 දත්ත හෙට දවල් 12ට පෙර ඉල්ලයි
බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකේ
ජනපති මෛත්‍රීට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අද රාත්රියේදී ඇමරිකාව
පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි
පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්ම
පොලිසියේ දෙන්නෙකුට ගිරිබාවේදී ගහලා
ගංජා වැටලීමකට ගොස් සිටි නිකවැරටිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමකට අද (20) පස්වරුවේ ගිරිබාව බතලවැව ප්‍ර
ගීතාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරී
වැටුප් වැඩිකළත් විදුලි සේවක වර්ජනය දිගටම
විදුලි සේවකයන්ට වැටුප් වැඩිකළද වැටුම් වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිගත නොහැකි බැවින් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක
මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න අහන්න කල් ඉල්ලයි
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා වෙනත් අයගේ සාක්කි සහ ලේඛණ අධ්‍යනය ක
යාපනයේ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහර දීලා
යතුරුපැදි වලින් පැමිණි පිරිසක් යාපනය නාවලර් පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පොලූවලින
බෝට්ටුවෙන් නවසීලන්තයට යන්න හැදූ 28කට වැඩ වරදී
නිතීවිරෝධී ලෙස බෝට්ටුවෙන් නවසීලන්තය බලා යමින් සිටි මඩකලපුවේ 28 දෙනකු ඉන්දූනිසියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට
සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයක් හෙට
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේ
හොර සහතික හා රියදුරු බලපත් හැදූ තිදෙනෙක් කොටුවෙති
වත්තල, මාබෝල ප්‍රදේශයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත් හා අධ්‍යාප
උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි
මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස
උ‘මැද නිලධාරීන් තිදෙනකු කාමරයක සිර කරති
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා , පරිපාලන නිලධාරියා හා ගණකාධිකාරීවරයා එහි සේවකයින
දුම්රිය වර්ජනය අත්හිටුවයි
වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන දුම්රිය රියදුරු නියාමක ස්ථානාධිපති සහ දුම්රිය පාලක විසින් අද (20) මධ්‍යම රාත්‍රීයේ ස
ඒකාබද්ධ විපක්ෂයේ බාධා මැද පාර්ලිමේන්තුව කල් තබයි
අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් සභාව මැදට පිවිසීම හේතුවෙන් පාර්ලිමේන්ත
ලලිත්ට- අනුෂට ඇප
පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්ප
නැවත යුද්ධයක් ඇති නොවීමට ජනපති සියලු දෙනාගේ සහාය ඉල්ලයි
ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි
රස පරීක්ෂකට යැවූ ගිනි අවි 40 පාවිච්චි නොකළ ඒවා
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයාට යැවූ ගිනි අවි 40 පාවිච්චි ක
මෝටර් රිය නිවසකට කඩා වදී
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ දී අද(20) අලුයම 2 මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැ
දුම්රිය සේවකයෝ අද රෑ සිට වර්ජනයේ
වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා දුම්ර
මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට
මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි.
ලංවිම සේවකයන්ගේ පඩි වැඩිවේ
ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප්
බන්ධනාගාරය රෝහලට වෙනම නීතියක්
බන්ධනාගාර රෝහල තුළ සහකාර වෛද්‍යවරුන්ගේ අධිකාරියක් පවත්වාගෙන යාමට උත්සහකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්
වාහන අමතර කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට
කොළඹ නගරයේ තැන තැන නවතා තැබෙන වාහන සොරාගෙන ගොස් පංචිකාවත්ත සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා ඒවායේ

