නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍ර
දියත
අට කෝටියක් සමග යුවළක් රේගු දැලේ පැටලෙති
රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට
සිමෙන්ති කන්ටේනරයක් කොළතැන්නේ දී දුම්රිය මාර්ගයට කඩා වදී
කොළඹ සිට වැලිමඩට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (22) උදෑසන බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර
කොටහේන අලුත් මාවත අද සිට වැසේ
කොටහේන අලුත් මාවත මාර්ගය අද(22) රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි. ජලනල එළීමේ
මින්නේරිය වනෝද්‍යානයට කසළ දැමූ හෝටල් ජිප් රිය පොලිස් දැලේ
මින්නේරිය ජාතික වනෝද්‍යානයට කැළි කසල බැහැර කිරීමට පැමිණි පුද්ගලයකු හා සෆාරි ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව හබරණ
පිහියක් අරං හිටපු ජනපතිගේ ගෙදරට යන්න හදලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙ
කාචය තුළින් ලෝකය දැකීම
තෙවැනි ඇසකින් ලෝකය නැවුම් ආකාරයට දැකීමට කැමති සමුහයක් එක්වී මුහුණු පොත තුළ නිර්මාණය කළ“ කැප්චර් පොටෝ ක්ලබ්(capture phot
නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක්
නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
කටුනායක මිනුවන්ගොඩට ගෙන යාමට විරෝධය
අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක අධිකරණ බල ප්‍රදේශ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ
දේශපාලන - ප්‍රවර්ධන වැඩවලට සිසුන් ගැනීම වැරදියි
මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩුවක්
ශී‍්‍ර ලංකා රේගුවේ අධිකාරිවරයකු ඇතුළු නිලධාරින් පිරිසක් රුපියල් මිලියන 125ක් අල්ලස් ගත් බව කියන සිද්ධියට අදාළ ලේ
කොම්පඤ්ඤවීදියේ සයමහල් ගොඩනැගිල්ලක හදිසි කම්පනයක්
කොම්පඤ්ඤවීදිය කුමාරරත්නම් පාරේ පිහිටි සයමහල් ගොඩනැගිල්ලක අද (21) හටගත් හදිසි කම්පනයක් හේතුවෙන් එහි පිහිටි පෞද්ග
හොර ෆේස්බුක් ගිණුමක් ගැන අරවින්ද සිල්වාගෙන් පැමිණිල්ලක්
කිසිවෙකු තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කරමින් බොහෝ පුද්ගලියන් වෙත එමගින් විවිධ ප්‍රතිචාර දක්වන බව
සරණ ගුණවර්ධන 26 වැනිදා අධිකරණයට
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත
හදිසි පැල්මකින් කිරිඳි ඔයේ වතුරත් සිඳිලා
බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට
ලොව දිගම ඔසරි පොට පාසල් සිසුන් අතින් නුවරදී දිග හැරෙයි
ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදි මංගල ගමන
සාමාන්‍ය පෙළ අසමතුන්ට විෂය ධාරාවක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රි
සයිටම් විරෝධතා රටපුරා
මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි
ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ
පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ත
උඩුවේ හිමිගේ නඩුව ඔක්තෝබර් 20 සිට විභාගයට
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිම
මහ බැංකු සිද්ධිය යහපාලනයට කැළලක් - වමේ කේන්ද්‍රය
අතීතය ගැන සොයා බලන ආකාරයෙන් වර්තමානය ගැනත් සොයා බලන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එය හැට දෙලක්ෂයක ජනතාවග
පාසල් සිසුන්ට මත්පෙති විකිණු අයෙක් අත්අඩංගුවට
පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මත්පෙති වශයෙන් පාසල් සිසුන් ඉලක්කකර අලෙවි කිරීමට රැගෙන යමින් සිටි
ටිපර් රථ අනතුරින් අයෙක් මරුට
මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
දිසාපති කාර්යාලය වටලති
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට පියවර ගැනීමට නිසා තම රැකියා අවදානමක බව ක
සිව්දෙනකු මැරුවැයි තරුණයකුට මරණ දඬුවම් හතරක්
ඵප්පාවල සදරැස්ගම එකම පවුලේ සිව්දෙනකු අත් පොරවකින් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පවුලේ ඥාති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඇතුළත් කොන්දේසිවලට ජාතික රජයේ ප්‍රධාන ප
නව ව්‍යවස්ථාවේ පදනම බෞද්ධ ප්‍රතිපත්ති -අගමැති
බෞද්ධ ප්‍රතිපත්ති සහ මුලධර්ම පදනම්කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත
මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම
මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු න
‘උපරිම බලය බෙදීමකට ශ්රීලනිපය එකඟයි‘
නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් නමුත් ජනාධිපති ධූරයේ අවශ
සයිටම් විරෝධයට පුත්තලමේ පාසල් වැසෙයි
පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරු ඉගෙන්විම්වල නොයෙදි ආපසු යාම නිසා අද (21) පාසල් කටයුතු සම්පුර්ණයෙන් නැවතී

