(තරිඳු ජයවර්ධන)
බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට ඇදී ගොස් ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහු ද එම ස්ථානයට ගොස් සිටිති.
(ඡායාරූප දියතලාව තේ රත්න)





