සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රටපුරා වෛද්‍යවරු අද (21) වැඩ වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත්වුහ.
(බදුල්ල)
(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



(මඩකලපුව-ජවුෆර් ඛාන්)




(ඡායාරූප - ඉෂාන් සංජිව)


(පොලොන්නරුව-ක.ග කරුණාරත්න)


(හදිසි රෝගීන් ඇතුළත් කළ අයුරු)
(ගම්පහ -තිලකරත්න දිසානායක)

