මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බ
දියත
යාපන සරසවියේ පංති වර්ජනයක්
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින
කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි
කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
අලුත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට
රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිළධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශ
රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක
කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද පාර්ලිමේන්තුවේදී අවවාද කළේය.
ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජ
විදුහල්පතිනියගේ සැමියා ගුරුවරයකුට ගහලා
කල්පිටියේ පාසලක ගුරුවරයකුට එම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක
වෙලේ සුදාගෙ මල්ලී අත්අඩංගුවට
හෙරොයින් ජාවාම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ බාල සහෝදරයා දෙහිවල - කඩවත පාරේදී මත්කුඩු සමඟ අත්අ
බණ්ඩාරවෙලට සහන දෙන්න තුන් මාසයක සැලැස්මක්
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව මාස තුනක විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රි
රට බෙදන හැටි කෘතිය එළි දකියි
‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධ
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල
හිටපු අගවිනිසුරුගෙ පෙත්සමේ විරෝධතා ගැන තීන්දුව කල්යයි
පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අය
ළමා අපයෝජක පියා 36 වසරක් හිරේට
බාල වයස්කාර පිරිමි ළමයකු බියගන්වා බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙරු පියෙකුට කොළඹ මහාධිකරණ විනි
ඩී.බී.ධනපාල නමින් සමරු මුද්දරයක්
ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා නමින් සමරු මුද්දරයක් එළි දැක්වීම අද(19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ම
අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමු
සතුන්ට පිඩාවන පරිදි හෙලිකොප්ටරය පැදවු නිලධාරියාට අැප
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවා
අල්ලස් ගත් ගොවි නිලධාරීන්ට සිර දඬුවම්
ඉඩමක පස් ඉවත් කිරීමට සුදුසු බවට නිර්දේශ කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අ
අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිස
අැමැති සරත් අමුණුගම හා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අතර හමුවක්
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් බ්‍රිස් හචිසන් මහත
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම ම
සතොසේ සම්බා අද මැදියම් රැයේ සිට අඩුවෙයි
ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝ
ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංග
සයිටම් ගැන රජයේ ප්‍රතිපත්තිය සඳුදා
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එළැඹෙන සඳුදා (23) ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමා
සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති
සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අර්බදුයකට පත්ව ඇතැයි කියමින් ජ
දෙකෝටියක රන් අබරණ සමඟ ගුවන් සේවකයෙක් රේගු දැලේ
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන
උතුරු මැද හිටපු මහ ඇමැතිගෙන් ආණ්ඩුකාරවරයාට චෝදනා
උතුරුමැද පළාතේ සේවය කළ ඉහළ නිලධාරිනියකගේ සේවා දිගුවක් සිදු කිරිමට සහයෝගය නොදුන් නිසා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ප
සුරා වැටලීමට ගිය පොලිස් නිලධරයා උඩුමහලෙන් ඇදවැටෙයි
දොම්පෙ පොලිස් වසමට අයත් උඩමාපිටිගම ප්‍රදේශයේ හොර සුරා වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු දෙමහල් නිවසකින් ඇද ව
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක්
දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය.
විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න
දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒක

