බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් ජාවාම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ බාල සහෝදරයා දෙහිවල - කඩවත පාරේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 560ක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.