(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 80ක මිලකට අලෙවි කෙරෙනු ඇත. දැනට වෙළඳපොලේ සම්බා කිලෝවක මිල රුපියල් 84ක් වේ.

