පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ග
එසැණ පුවත්
‘ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විමට ඉල්ලා සිටියහොත් ඊට ඉඩ දෙනවා‘
ඒකාබද්ධ විපක්ෂය ස්වාධින වීමට ඉල්ලා සිටියොත් ඊට ඉඩ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර
කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි
දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය නිසා එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස
කතානායක පනත් දෙකකට අත්සන් තබයි
සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට
අල්ලස් - දූෂණ විමර්ශනයට උපාධිධාරීන් 200 ක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට විමර්ශන නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 200 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බ
නිශාන්ත වික්‍රමසිංහ දුන් නියෝගයකින් ශ්‍රී ලංකන් සමාගමට කෝටියකට අධික පාඩුවක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමණාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්රං
පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වටවලින් අවහිර වෙයි
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන ක
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) විවෘත කර තිබේ.
‘නේවී සම්පත්’ රිමාන්ඩ්
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ග
‘කතරගම මහ දේවාලයේ යතුර ඉල්ලා ආයෙත් අධිකරණයට යනවා’
රුහුණු මහා කතරගම දේවාලයේ කපු තනතුර පද්මසිරි රංජිත් අදිකාරම් මහතාට දෙන්නැයි ලබා දී ඇති අධිකරණ තීන්දුව වත්මන් කපු
මාලගමුව ඝාතන සැලැස්ම ගැන පොලිසිය ප්‍රශ්න කරයි
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරිමේ සැලැස්ම පිළිබඳව පෑලියගොඩ පොලිසියේ නිලධාරි
අ‘පුර නගර සභා මූල්‍ය වංචාවට තවත් දෙන්නෙක් රිමාන්ඩ්
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්
වැස්ස නිසා කොචින් යන ගුවන් යානාවල ප්‍රමාදයක්
ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද (15) දින උදෑසන 9.00 ට කොචින් බල
‘සියළු ආගම් වලින් උගන්වන දයාව කරුණාව වැරදි ලෙස අර්ථකථනය සමාජයට අහිතකර බලපෑමක්‘
සියළුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ්‍රී ලාංකික සමාජයට අහිතකර බලපෑ
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යනූකුල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරිමෙන් පසු සැඟව සිටි සැකකරුවක
අවුකන රජමහා විහාරයේ සංවර්ධනයට චීනයෙන් ලක්ෂ 10 ක්
අවුකන රජමහා විහාරස්ථානය මුල්කර ගනිමින් චීන ජාතික භික්ෂුණීන් වහන්සේ නමක් සහ ව්‍යාපාරිකයන් එක්ව අවුකන ප්‍රදේශයේ
ප්‍රබල ආවා සාමාජිකයින් සිව් දෙනෙකු කඩුත් එක්ක අත්අඩංගුවට
යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ප්‍රබල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බවට කෝපායි
දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි
අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ල
තුරුණු දිරිය ණය ක්‍රමයට ව්‍යාපාර සැලසුම් 783 ක්
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආව
කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද
දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් ප
කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුන
කොළඹ නගර සබේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩිවේ
කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර ඇත.
මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහ
ඉංජිනේරු වෙසින් කතුන් රැවටූ අයෙක් අත්අඩංගුවට
සිවිල් ඉංජිනේරුවකු බව පවසා තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන් සතු දේපල හා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත්
ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ
ලොරි රථ දෙකක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර මිනීමරු වංගුව ප්‍රදේශයේදී අද (15) අලුයම 4.45 ට පමණ මුහුණට මුහුණ ග
ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන වියානා නුවරට
‘ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම’ නගරය ලෙස කිරුළු පැළඳීමට ඔස්ටි්රයාවේ වියානා නගරය සමත්ව තිබේ.
ඒකාබද්ධය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් පක්ෂනායක කමිටුවක් පිහිටුවීමට යයි
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න
මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි
මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrho
ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ
කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.
අගමැති මාලගමුවට කතා කර ඝාතනය සැලැසුම ගැන තොරතුරු විමසයි
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැසුම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ

