ලග්ගල රෝහලට අද (27) වෛද්‍යවරයකු පැමිණි නමුත් බාහිර රෝගී අංශය වසා දමා තිබිණි. දුර බැහැර සිට ප්‍රතිකාර ගැනීමට ආ ල
එසැණ පුවත්
සුනාමි මතකය සංගීතයෙන් අලුත් වෙයි
අම්බලන්ගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් පාසල් සිසුන් දෙදෙනෙක් මිය ගිය අය හා විපතට පත්
‘දහ අට වංගු පාරේ යන්නේ බලාගෙනයි‘
මහනුවර - මහියංගණය දහඅට වංගුව පාරේ අධික මීදුමක් පවතින බව රියදුරෝ කියති. ප්‍රවේශමෙන් වාහන පදවන ලෙස පොලිසිය ඉල්
‘මහින්ද දැන් කළු කෝපි බොන්න රනිල් ළඟට යනවා‘
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මැතිසබයේ පැවැත්වෙමින් තිබිණි. මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණව
රවීගේ මුල් අයවැයට රොනීගෙන් සුබ පැතුම්
හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මුදල් ඇමැති රවී කරුණානායකගේ අයවැය ප්‍රශංසා කරමින් ලියුමක් ලියා ඇත. ‘
මුසම්මිල්ටත් දිව පැටලේ
කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාය. නගර ශාලාව ඉදිරිපිට බිමේ
නින්දවූර් වැසියා හපුතලේ දී මරුට
හපුතලේ ඵෛතිහාසික ඇඩිසන් බංගලාව නැරඹීමට ගිය පිරිසක් රැගත් ත්‍රී රෝද රියක් අඩි 20ක පල්ලමකට වැටී නින්දවූර් හි 36 හැව
මාධ්‍යවේදියාට හමුදාවෙන් උපහාරයක්
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවාමෝදර ගඟ හරහා කඩොලාන දූව ගම්මානයට යාමට පාලමක් නොමැතිවීම පිළිබඳව මාධ්
හොරාට බෙහෙත වරදී
නඩු 32කට ඇප මත නිදහස්ව සිටි සැකකරුවකු පිළිමතලාවේ ෆාමසියක් කොල්ලකමින් සිටියදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිස
අළු යට ගිනි පුපුරු
කුරුල්ලන් හා දේශපාලඥයින් අතර සමානකමක් තිබේද ? යැයි කෙනෙක් ඔබෙන් ඇසුවොත් ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කිසිම සමානකමක් න
කතරගම සා මුවන්ටත් පළතුරු
කතරගම වන්දනාකරුවන්ට බත් දන්සලක්ද, වඳුරන් හා රිලවුන්ට පළතුරු දන්සලක්ද දැන් පැවැත්වේ. රුහුණු කතරගම මහා දේවාලයේ බ
‘තන පට ගලවා විසිකරන සංදර්ශන ලංකාවේ බෑ‘
මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිග
විග්නේෂ්වරන්ට එරෙහිව සුමන්තිරන්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් දෙමළ ජනතාව අතරමං කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේ
ගසා කෑ වෙළඳුන්ට පොලිසියෙන් අවවාද
කතරගම ගිය වන්දනාකරුවන්ගෙන් ගසා කෑ වෙළඳුන්ට දැඩි අවවාද කළ බව පොලිසිය පවසයි. ආප්පය රුපියල් 40 ට විකිණීම හා වැඩි ම
දැරිය ගැබිනියක කළ ඥාතියා අල්ලයි
දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිලිනොච්චි දැරියක ගැබිනියක කළැයි සැකපිට ඇගේ ළඟම ඥාතියකු (37) අත්අඩංගුවට ගත් බව පො
පොලිස් පොතෙන්
පැල්මඩුල්ල, ගනේගම දී කාර් දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයකු (33) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මාරවිල විහේන
සුනාමියෙන් මියගිය අයට නිසි ගෞරවය නෑ
සුනාමියෙන් මියගොස් කරාපිටිය රෝහලට ගෙනවිත් තිබූ හඳුනාගත නොහැකි වූ මළ සිරුරු 2000ට ආසන්න ප්‍රමාණයක් මිහිදන් කළ ග
වෑන් රිය මතට ටිපර් රථය පෙරැළේ
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙණියේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වී එකම පවුලේ කාන්තාවන් දෙදෙ
බීමතින් රිය පදවා 300ක් කොටු වෙති
දිගු සතිඅන්ත නිවාඩුවට පෙර දින 23 වැනි බදාදා සිට මේ අද (26) උදේ හය දක්වා කාලයේ දී බීමත් රියදුරන් 306 දෙනකු අත්අඩංගුවට ගත
ලග්ගල රෝහල වහලා - බල්ලෝ වාට්ටු මුරකරති
මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රොහලේ දොස්තරවරු දෙදෙනා ම බ්‍රහස්පතින්දා පෝය දිනයේ සිට අද (26) දක්වා නිවාඩු ල
පුංචි ඡන්දය තවත් මාස හයකින් කල් යයි
දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි
සැරයන් හා කොස්තාපල් අනතුරු දෙකකින් මරුට
නත්තල් දින රාත්‍රියේ යතුරුපැදි අනතුරු දෙකකින් දංකොටුව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල් වරයකු මියගොස් ඇතැයි
බීමට ජලය ඉල්ලා බණ්ඩාරවෙල වැසියෝ පාරට බසිති
උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන් බ
පුංචි පිස්තෝල දෙකක් කොවුල් ආරේ
සෙවනගල කොවුල් ආරේ හිටපු සෙබළකු ළඟ තිබී මයික්‍රෝ පිස්තෝල දෙකක් උණ්ඩ 13ක් මැගසින් දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
පොලිස් පොතෙන්
බුත්තල සිට පොළොන්නරුවට ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ අටක් සමග සැකකරුවකු මනම්පිටිය දළුකාන ප්‍රදේ
රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ
සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු
රට පුරා සුනාමි සැමරුම්
වසර 11කට පෙර සුනාමියට හසුවූ දුම්රියේ මියගිය මගින් 1290 දෙනකුට ද පැරෑලියේ වැසියන් 200 ගණනකට ද මරු කැඳවූ සිද්ධිය සිහිකි
‘මෛත්‍රී තුන්මාසෙන් දෙනවැයි කී රතුපස්වල විසඳම් තවම නෑ‘
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට ගොස් තමා ජනපති වී තුන් මාසයෙන් එම ප්‍රශ්න විසඳන බව
සම්බන්ධන් - විග්නේෂ්වරන් හදිසියේ හමුවෙති
දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන
කරාපිටියේ බයිපාස් සැත්කම් අති සාර්තකයි
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුල මෙම වසර තුල තමා විසින් බයිපාස් සැත්කම් පමණක් 104 ක් සිදු කර

