‘ඉරිදා ලෙඩවුණොත් ලෙඩක්‘


ලග්ගල රෝහලට අද (27) වෛද්‍යවරයකු පැමිණි නමුත් බාහිර රෝගී අංශය වසා දමා තිබිණි.

දුර බැහැර සිට ප්‍රතිකාර ගැනීමට ආ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. ඉරිදාට බෙහෙත් නොදෙන බව රෝහල් ආරංචි කියයි.

laggala_151228 laggala_151228.jpg-(1)