සුනාමි මතකය සංගීතයෙන් අලුත් වෙයි


අම්බලන්ගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් පාසල් සිසුන් දෙදෙනෙක් මිය ගිය අය හා විපතට පත්වූවන් සිහිකර සංගීතමය උපහාර උළෙලක් පැවැත්වූහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලකින්ද්‍ර මධුෂංක සහ කුලරත්න විද්‍යාලයේ කසුන් පුන්සිත් සොහොයුරන් එසේ පැයක පමණ කාලයක් සංගීතමය උපහාර පවත්වනු ලැබූහ.

music_2015122701 music_2015122702