දැරිය ගැබිනියක කළ ඥාතියා අල්ලයි


දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිලිනොච්චි දැරියක ගැබිනියක කළැයි සැකපිට ඇගේ ළඟම ඥාතියකු (37)   අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

උදරාබාධයක් නිසා රෝහල් ගත කළ දැරිය දරුවකු බිහි කළාය. වෛද්‍යවරුන් ප්‍රශ්න කරද්දී තමා මුහුණ පෑ කරදරය ඇය ඔවුනට කියා ඇතැයි රෝහල් ආරංචි කියයි. 

වෛද්‍යවරුන් ඒ ගැන දෙමාපියන් දැනුම්වත් කිරීමෙන් පසු දෙමාපියෝ පොලිසියට පැමිණිලි කළහ.