- පැල්මඩුල්ල, ගනේගම දී කාර් දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයකු (33) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- මාරවිල විහේන සත්ත්ව ගොවිපොළකට යන මාර්ගයක දී පාපැදියකින් යමින් සිටි පුද්ලයකු (56) අසළ ඇති දිය අගලකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- හපුතලේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් කිරින්ද මුහුදේ දිය නාමින් සිටිය දී 35 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

