බඹර ප්‍රහාරයක් හේතුවක් නාඋල ශ්‍රි නාග පාසසේ පාසල් දරුවන් සිවි දෙනෙකු අද (15) රෝහල් ගතකර තිබේ. ශ්‍රි නාග ජාතික පා
එසැණ පුවත්
පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති
පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද(15) විරෝධතාවයක නි
යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක්
යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හ
මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක්
මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන
උතුරු කොරියාව අති නවීන මැදි දුර මිසයිලයක් අත්හදා බලයි
විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා
‘වෛරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න‘
ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුක
අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් මිලියන 921 ක්
අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලි
කඩුගන්නාවේදී දුම්රියට ගල්ගැසූ තරුණයන් 4 ක් අත්අඩංගුවට
කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4
විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්ඡාවක
ඇමරිකානු කොන්ග්රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන්
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම්
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකි
සිවාජිලිංගම්ගේ නාඩගම් ඩයස් පෝරාවෙන් වාසි ගන්නයි - ඇමැති රුවන්
ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව ර
සයිටම් සම්බන්ධ තීන්දු තීරණ රැසක් හෙට
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස
මහනුවර ප්රකාශනය එළිදකී
එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපට භාග්‍යය ලැ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය කල්දමයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ
පක්ෂයේ තීන්දු වලට පිටුපෑවොත් විනය පියවර ගන්න වේවි - සන්ධානයේ මහලේකම්
එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට ප
‘කැබිනට් සංශෝධන ගැන මම නම් දන්නේ නෑ‘ - රවී
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එජාපයට ගැනීමේ තැතක්
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව එම පළාත් සභාවේ
‘ගීතාගේ ඉරණමෙන් අනෙක් මන්ත්‍රීවරුන්ට බලපෑමක් නෑ‘
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්
අගමැතිගෙන් අවුන්සාන් සුකීට ආරාධනාවක්
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය අතර අද(14) සාක
කෝටියක මත්කුඩු සමග පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට
ඩුබායි සිට කටුනායකට ගුවනින් රැගෙන එනු ලැබු රුපියල් කෝටියක් පමණ වටිනා බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත
ඉන්දීය නෞකාවක් දකුණු මුහුදු තීරයේ ජලමාන සමීක්ෂණයක
ශ්‍රී ලංකා-ඉන්දියා නාවික හමුදා අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කරමින් ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වැලිගම
මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අල්ලන්න මහජන සහය පතයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි
කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබ
ගුරු - විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලා මහ සමුළුවක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙතෙක් නොවිසඳූ ගැටළු විසඳීමට බල කරමින් මහ සමුළුවක් පැ
සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නවත්වන්නැයි රජය ඉල්ලයි
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්ම
දෙවොල් දෙකක් බිඳ ලක්ෂ 5 ක බඩු සොරකම් කරති
මඩකලපුව කාත්තාන්කුඩි ආරයම්පදියේ දේවාල දෙකක් එකම අවස්ථාවේ කඩා වටිනා පහන් හා දේවාලයේ භාණ්ඩ සොරකම් කර ඇතැයි කාත්ත
හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී ඇතිවූ දේපළ හානිය ගැන පැමිණිලි 10 ක්
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැමිණි එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී හැටන් ඩන්බාර් ක
ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් - විශ්ව විද්‍යාල ආචාර්යවරු
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් යැයි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ
අධිවේගී මාර්ගයේ අනතුරෙන් කතක් මියයයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියග
සයිටම් විරෝධී රැළියට බාධා කිරීමෙන් ගම්පහ උණුසුම් වෙයි
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වී

