හැරී පෝටර්ගේ තොප්පිය නිර්මාණය කළ කණ්ඩායම උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි
ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේ දී ලොව අනෙකුත් නව නිර්මාණ පරාජය කරමින් පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම අද (3) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගොස් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.