(ප්‍රසන්න පත්මසිරි)
මැදගම දඹගල්ල මාර්ගයේ මන්දප්පම් ඔයේ සැර පහරකට හසුව ගසාගෙන ගිය අයකුගේ මළ සිරුරක් අද (03) උදේ සොයාගත් බව පොලීසිය කියයි.
දඹගල්ල පදිංචි ජී.එම්. ආරියපාල යන අය මෙසේ මිය ගොස් තිබේ.
මොහු ඉකුත් 1 දින සවස මන්දප්පම් ඔයේ දිය නෑමට ගොස් ඇති බවත් නැවත නිවසට නොපැමිණි බවට පොලීසිය ලැබුණු පැමිණිල්ලක් මත කළ සෝදිසියකදී දිය නෑ ස්ථානයට මීටර් 200ක් පමණ දුරක තිබී මළ සිරුර සොයාගෙන තිබෙන බව පොලීසිය කියයි.
මැදගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න මහතාගේ උපදෙස් පරිදි නිලධාරින් මෙම මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සැඩ පහරට හසුව ගසාගෙන ගිය අයෙක්ගේ මළ සිරුරක් හමුවෙයි