(පාලිත ආරියවංශ)
ජාත්‍යන්තර ආබාධිත දිනයට සමාගාමීව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන දිරිය ප්‍රතිභා උළෙල බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදි අද(03) පැවැත්වේ.
ඌව පළාත් සභා ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
ඌව පළතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 ක් මීට සහභාගී වූහ.
මේ හා සමගාමීව සංස්කෘතික නර්තන සහ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd