(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමඟ සිදුවූ අකුණු අනතුරුවලින් බදුල්ල රිදීමාලියද්ද සහ කන්දකැටිය ප්‍රදේශයේ නිවාස තුනකට අලාභ හානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවාස දෙකකට සහ කන්දකැටිය ප්‍රදේශයේ නිවසකට මෙසේ හානි වී ඇති අතර, එම නිවෙස්වල විදුලි උපකරණ රැසක් විනාශ වී ඇති බවත් හෙතෙම කීය.
අකුණු අනතුරුවලින් කිසිවකුට හානි සිදුව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd