කාදිනල්තුමාට වීසා නොදේ : ලන්ඩන් ගමන අවලංගු කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට වීසා ලබා නොදීම නිසා ලබන නිදහස් දා බ් 31 January 2016
‘මුහුදට මහ වැසි‘ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පැවතුනත් හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් ගාල්ල සිට මාතර 31 January 2016
හෙටත් වියලි කාලගුණයකඑ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතින බව කාලගුණය විද්‍ය දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් දකුණු වෙරළට වැස ස්වලපයක ඇත විය හැකිය. හි 29 January 2016
‘එතෙර සේවයට රක්ෂණය අනිවාර්යයි‘ ඩුබායි සහ කටාර් රාජ්‍යයන්හි සේවය සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට රක්ෂණ ආවරණයක් ලබා ගැනීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාං 29 January 2016
වඳුරෝ කහ ඉර මත අවසන් හුස්ම හෙළති බණ්ඩාරගම ගැලනිගමදී කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටි වැඳිරියක් සහ වඳුරු පැටියෙක් ලංගම බසයකට යට වී මරණයට පත් වූහ. 28 January 2016
‘නුවරඑළියට මල් තුහීන‘ ශ්‍රී ලංකාවේ සැම ප්‍රදේශයකම ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි 28 January 2016
ඉන්දීය නිදහස ලංකාවේදීත් සැමරේ ඉන්දියාවේ 66 වන නිදහස් දින සැමරීම වෙනුවෙන් ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය මඟින් විශේෂ උත්සවයක් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී 28 January 2016
‘හෙට වැස්ස නෑ‘ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි 27 January 2016
ගයන්ත සිමෙන්ති බෙදයි අඩු ආදායම් ලාභී නිවාස 25000ක් වෙත කපරාරු තවරා නොමැති බිත්ති කපරාරු තැවරීම සදහා සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහන අනුව ඇල්පිටිය ප්‍රාදේ 26 January 2016
කොකා කපටි රජෙක් කොකෙකු මාළුවකු අල්ලා ගැනීමට යොදන උපක්‍රමයක් දැක්වෙන විඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරයි.පාන් කෑල්ලක් තම ඇම වි 26 January 2016
රත්මලේ හිමියෝ ගරු නාම ලබති යක්කල සමාධි ධර්මායතනය හා ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය යන උභය විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන්ට සද්ධර්ම කීර්ති ශ්‍ර 26 January 2016
‘පළාත් කීපයකට අදත් වැසි‘ ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍ර 25 January 2016
වත්කම් බැරකම් පනත වෙනස් කරන්න ‘ට්‍රාන්ස්පේරන්සි‘ ඉල්ලයි ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිළිබඳ පනතට අනුව තොරතුරු ලබා ගන්නා පුද්ගලයින්ට එම තොරතුරු ලබා 25 January 2016
අලියා වෙඩි තබා මරයි : තුවක්කුකරුත් මැරෙයි වල් අලියකුට වෙඩි තබා මැරූ බව කියන පුද්ගලයකුගේ (46) සිරුරක් පුත්තලම එළුවන්කුලමේ රාල්මඩුවෙන් සොයාගෙන ඇත. සිරුර ළඟ බෝර 12 තුවක්කුවක 25 January 2016
‘පළාත් කීපයකට විටින් විට වැසි‘ ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්නමේන්තුව පවසයි. මධ්‍යම, ස 25 January 2016
‘පළාත් කීපයකට තද වැසි‘ ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍ර 23 January 2016
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පම 22 January 2016
කොරියාවේදී මව්පිය ගුණ වැයෙයි කාව්‍ය ශ්‍රී මානකඳුරේ පඥ්ඥාසාර හිමියන් පවත්වනු ලබන මවුපිය ගුණ උපහාර කාව්‍යමය ධර්ම දේශනය ජනවාරි 24 සවස 3.30 සිට දකුණු කොරියාවේ චොන 21 January 2016
‘හෙටින් පසුව පවතින කාලගුණයේ වෙනසක් ‘ හෙට දිනයේ සිට පවත්නා කාලගුණ තත්ත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවලට වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට අප 21 January 2016
‘අලුයම් කාලයේ රට පුරාම මීදුම්‘ ශ්‍රී ලංකාව පුරාම පාහේ ප්‍රධාන වශයෙන් පැහැබර කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවර 20 January 2016
සේනාධිපති පෙත්සම ඉල්ලා අස්කර ගනී සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි අධ්යක්ෂවරයකු වන 20 January 2016
වැරදි ක්‍රමයට මසුන් අල්ලලා තහනම් ක්‍රම මගින් මසුන් ඇල්ලූ ධීවරයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බත්තලංගුණ්ඩුව හා කේ තුඩුවේ දී කුඩා ෆයිබර් බ 19 January 2016
කොළොන්නාව යොවුන් පුහුණුවට 500ක් කොළොන්නාව යොවුන් පුහුණු මධ්‍යස්ථානයේ නව වසරේ පුහුණුවට සිසුහු 500ක් පමණ එක්වූ බව එහි කාර්ය භාර නිලධාරිනී වසන්තා ගොඩගේ මහත්මිය කියන 19 January 2016
හාර්ඩි අධ්‍යාපන ආයතනයට ඉංජිනේරු පාඨමාලා යළි එන ලකුණු අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව ප්&zw 18 January 2016
රන් තැඹිලි රෝස පාටවෙයි තාල වර්ගයට අයත් පොල් ගස්වල ප්‍රභේද කිහිපයක්ම දක්නට ඇත. පොල්, කුන්දිරා, තැඹිලි, ගොන් තැඹිලි, රන් තැඹිලි ඒ අතර වේ. රන් තැඹිලි හැරුණු වි 18 January 2016
'ඉදිරි දිනවල වහින හැඩ' ඉදිරි දින කිහිපයේදී ශ්‍රි ලංකාෙවේගජ පවත්නා කාලගුණ තත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි අතර එමනිසා වැසි බලාපොරොත්තු වන බව කාලගනය කිය 17 January 2016
‘ මල්තුහින නුවරඑළිය වසා ගනී‘ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවතී. කෙසේ වුවත්, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි 15 January 2016
'සසඳ සඳවත සේ' බිශොප් විද්‍යාලයේ දී බස්නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා ප්‍රසංගය කොළඹ බිශොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද (14) පැවැත්විණ. බස්නාහිර පළා 14 January 2016
ළමයින් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තියට චෝදනා 2016 වසරේ පළමු වසරට ළමයින් ඇතුලත් කර ගන්නා අද (14) දිනයේ සමස්ත සිසු පරපුරෙන් ලක්ෂ තුන හමාරක් අද පාසැල් ගියත් තවත් ළමයින් 2000 - 3000 ක් අතර ප්‍ර 14 January 2016
‘වැසි රහිත කාලගුණයක්‘ ශ්‍රී ලංකාවේ පළාත් රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කා 14 January 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025