කාව්‍ය ශ‍්‍රී මානකඳුරේ පඥ්ඥාසාර හිමියන් පවත්වනු ලබන මවුපිය ගුණ උපහාර කාව්‍යමය ධර්ම දේශනය ජනවාරි 24 සවස 3.30 සිට දකුණු කොරියාවේ චොන්රියන්සා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයීය ජංගම සේවාවක් ද එදින දහවල් 12 සිට පැවැත්වීමට යයි.
තේගු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මඟ පෙන්වීමෙන් මානකදුරේ පඤ්ඤාසාර හිමියන්ගේ වටිනා මව්ගුණ පිළිබද කාව්‍යමය ධර්ම දේශනයක් 2016 පෙබරවාරි 07 ඉරිදා පස්වරු 2 ට යොන්ගින් කොරියා බුඩිස්ට් වාවුජෙන්සා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd