IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හාර්ඩි අධ්‍යාපන ආයතනයට ඉංජිනේරු පාඨමාලා යළි එන ලකුණු

අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුම අමතින් පැවසීය.

මිනුම්, විදුලි හා විද්‍යුත්, කාර්මික හා තාක්ෂණ ඉංජිනේරු විෂයන්ට අදාල පාඨමාලාවන් හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය සතුව පැවති අතර 80 දශකයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් එම පාඨමාලාවන් කොළඹ පිහිටි වෙනත් පරිශ්‍රයක් වෙත රැගෙන ඒමට සිදු විය. අමාත්‍යතුමා අවධාරණය කළේ, පවත්නා තත්ත්වය හා ඉදිරියේ දී අම්පාර නගරය කොළඹට පමණක් දෙවැනි දියුණු නගරය බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය තුළ මෙම පාඨමාලා යළි ස්තාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙහි ද අවධානය යොමු වන බවයි.

12476086_1020862183920161180_n 12570871_10208622016118102_n 12576250_102082016118777_n



අදහස් (0)

හාර්ඩි අධ්‍යාපන ආයතනයට ඉංජිනේරු පාඨමාලා යළි එන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site