ශ්රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්නමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රීකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි වර්ධනය විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd