ඩුබායි සහ කටාර් රාජ්‍යයන්හි සේවය සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ට රක්ෂණ ආවරණයක් ලබා ගැනීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අදාළ රක්ෂණ ආවරණය එම රටවල රැකියා නියෝජිත ආයතනයට ඉදිරිපත් කළ යුතු බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉකුත් 20 වැනිදා සිට එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බව විදේශ සේවා කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd