ඉන්දියාවේ 66 වන නිදහස් දින සැමරීම වෙනුවෙන් ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය මඟින් විශේෂ උත්සවයක් පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඇමතිතුමාය. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අර්ජුන රණතුංග, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd